✔මේ රයිස් එක හැදුවොත් ගෙදර අය ඉල්ල ඉල්ල කයි ඒ තරම් රසයි|best rice recipe for dinner|💓m,r kitchen💓

✔මේ රයිස් එක හැදුවොත් ගෙදර අය ඉල්ල ඉල්ල කයි ඒ තරම් රසයි|best rice recipe for dinner|💓m,r kitchen💓

#mrkitchenrecipe #ricerecipe #RICE#

බැල්කනි එක ලස්සන කර ගත්ත විදිහhttps://youtube.com/watch?v=u7GhM1eu1jM&feature=shares

සීනි ,පොල්,පාන් පිටි තියෙනවනම් හවස තේ වෙලාවට සුපිරි පොල් කේක් එකක් හදන්න පුළුවන්
https://youtube.com/watch?v=i18-lZ2vhIM&feature=shares

50 Comments

  1. Jeewantha Weirasinghe on July 14, 2023 at 12:55 pm

    Oyage resipi nam marama lesi ewagema rasai

  2. Nayana Kumarai on July 14, 2023 at 12:57 pm

    Oya pahadiliwama kiyala denawa b s

  3. Shani Mihi on July 14, 2023 at 1:00 pm

    Man dan me hadala kana gaman.
    Harima rasai. Akke
    Thank you 😊

  4. Kashmika Silva on July 14, 2023 at 1:01 pm

    💖💖💖💖💕

  5. D Dhammi on July 14, 2023 at 1:02 pm

    මම අද හැදූව මේ බත.ඇත්තටම පුදුම රසක් තියෙන්නෙ.ඉක්මනට අඩු අමු ද්‍රව්‍ය ටිකකින්.හැමෝම හරීම රසයි කියල කෑවෙ. ඉතින් බොහෝම ස්තුතියි දුවට.තව තව ඉදිරියට මේවා කරගෙන යන්න ධෛර්යය ලැබේවා.සුභ අලුත් අවුරැද්දක් වේවා.

  6. Hasara Dilrangi on July 14, 2023 at 1:08 pm

    හදලා බලලා කමෙන්ට් කරන්නම් ඔයාගේ රෙසපි හරිම ලෙසියෙන් හදන්න පුලුවන් 🍝️🍝️🍝️

  7. Pathmini on July 14, 2023 at 1:08 pm

    මම අද හැදුවා සුපිරි

  8. Akmini Gamage on July 14, 2023 at 1:09 pm

    😊

  9. Ruchira Danushka on July 14, 2023 at 1:10 pm

    Oyaga muna balanna asi

  10. Mohomad Akil on July 14, 2023 at 1:12 pm

    ඊයා මටනම් හරි අප්පිරියයි බත් එකට කිරි දාපු හින්දා

  11. Nirosha Priyadarshani on July 14, 2023 at 1:12 pm

    හදලා බලමු😊😊

  12. Life In Germany 🇩🇪 on July 14, 2023 at 1:15 pm
  13. Nandani Peris on July 14, 2023 at 1:15 pm

    අද මම මේ rice එක හැදුවා .හරිමරසයි.මම කහ ටිකකුත් දැම්මා .හරිම ලේසියි .දුවට ස්තූතියි .තෙරුවන් සරනයි

  14. Chamila Perera on July 14, 2023 at 1:20 pm

    Mama haduva harima rasai pahasui

  15. Rekshila Senarathne on July 14, 2023 at 1:21 pm

    බොහෝම ස්තුතියි 👌👍💖🙏

  16. krishantha sugunawardana on July 14, 2023 at 1:21 pm

    😀👍❤️

  17. chami techInfo on July 14, 2023 at 1:23 pm

    සුපිරිම රෙසිපියක්❤❤❤❤

  18. Danti Danti on July 14, 2023 at 1:23 pm

    Wooow

  19. Daya Rathnayake on July 14, 2023 at 1:24 pm

    Rasaaaai

  20. Malshani Nilukshi on July 14, 2023 at 1:24 pm

    Kiribath Rasa wage nadda Kiri ekathu karaganna nisa

  21. Sumith Jayaweera on July 14, 2023 at 1:26 pm

    hutu.mallum.nahde

  22. stevenson gaming on July 14, 2023 at 1:26 pm

    අද හැදුවා මම. හරිම රසයි කියලා මගේ ස්වාමිපුරුෂයා කිව්වා. බොහෝම පින්

  23. vishara kothalawala on July 14, 2023 at 1:27 pm

    Wow…..😋 අලුත් අවුරුදු වලටත් ඉක්මනින් ලේසියෙන් හදන්න පුළුවන් අලුත් rice recipe එක්ක ඕනි……👍

  24. Akmini Gamage on July 14, 2023 at 1:27 pm

    😊

  25. Sujeewa Sandamali on July 14, 2023 at 1:28 pm

    Rasai ada udata haduwa

  26. Dd Ff on July 14, 2023 at 1:29 pm

    අර අන්තිම හරියෙදි දාපු කොල වර්ගය මොනවද?😊

  27. Abdull Rahman on July 14, 2023 at 1:29 pm

    Oba athulu family ekata.uda wenna wu hama dawasakma baagya vantha dawasakma veva kiyala prarthana karami

  28. Hiruni Nawoddaya on July 14, 2023 at 1:30 pm

    Man kamathima cooking channel eka

  29. Dhanushka With South Korea on July 14, 2023 at 1:31 pm

    Korea wala inne mukut uyanna dn na oyage channel eka nisa dn hodata uyanva

  30. Fhdjhdjd Hdjrjdj on July 14, 2023 at 1:31 pm

    Thanks…

  31. Sriyantha Fernando on July 14, 2023 at 1:32 pm

    Mareme rasai

  32. Rathnayaka disna on July 14, 2023 at 1:34 pm

    බිත්තර දාන්නම ඕනෙද

  33. Life is simple on July 14, 2023 at 1:36 pm

    හැම දේම හරියටම කියා දෙනව අනං මනං නැ. ඔයාගෙ resipi මම හදනවා Thanks නංගා

  34. Diyasen Voice on July 14, 2023 at 1:38 pm

    good 💛

  35. Ama Suraveera on July 14, 2023 at 1:40 pm

    බොරුවක් නෙවෙයි කෑමක් හදන්න ඕන කියලා හිතෙනකොට ටක් ගාලා මතක් වෙන්නේ ඔයාගෙ චැනල් එක නංගි ඔයාගේ සරල කම ගොඩක් වටිනවා මේ කාලයේ කෑමක් හදන්න 🙏❤️ ස්තූතියි

  36. Shehan Jayawardhana on July 14, 2023 at 1:40 pm

    මේ ක්‍රමය හරි ලේසියි.. රසට කන්න පුළුවන් බත් එකක්.

  37. Deepal Uduwanage on July 14, 2023 at 1:40 pm

    කිරි බත් ෆ්‍රියිඩ් ර්‍ රයිස්

  38. Ano Patikiri on July 14, 2023 at 1:41 pm

    Bath da hal da gatte.

  39. Chandi Samalee on July 14, 2023 at 1:43 pm

    Wow

  40. Gayani Samarathunga on July 14, 2023 at 1:43 pm

    ඇත්තටම මාත් ඔයාගෙම රෙසිපි use කරන්නෙ ඉක්මනින්, ලේසියෙන් හදන්න පුලුවන් නිසාමයි dr. හැම කෑමක්ම හදන්න හිතුනම බලන්නෙම ඔයාගෙ video. ආදරෙයි හැමදාම 😘😘
    ආ…. එකක් අහන්නත් ඕනෙ, පාංපිටි තෝසෙ ඔයා කියපු විදිහටම මිශ්‍රණය හදා ගත්තත් නන්ස්ටික් උනත් ගැලවෙන්නෙම නැතිව ඇලවෙලා , කරවෙනව. මොකක්ද මට වැරදෙන්න ඇත්තෙ. ගිදරත් හොඳින්ම පාලනය කලා. අනේ මොකෝ කරන්නෙ කියා දෙන්න pls🙏

  41. Kumari Wanasinghe on July 14, 2023 at 1:44 pm

    මමත් හැදුවා.හරීම රසයි.මම කුරැදු පොතු කෑල්ලකුත් කහ ටිකකුත් එකතුකරා.ඔයාට පින් දුව.

  42. Fathima Lee on July 14, 2023 at 1:44 pm

    ඔයා බත් කියලා කිව්වා එක උයපු බත් ද

  43. Akmini Gamage on July 14, 2023 at 1:45 pm

    😊

  44. Yoshinie Wijerathna on July 14, 2023 at 1:45 pm

    බිරියානි කලරින් වලට කලින් දැම්මේ මොනා ද?

  45. D Dhammi on July 14, 2023 at 1:46 pm

    මේ බත මම හැදුව.හරීම වෙනස්ම රසක්.ඒ බත විතරක් ඇති.බොහෝම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා.

  46. Kushara Madukalpani on July 14, 2023 at 1:49 pm

    බත් එකට කහ දාලා ඉව්වට කමක් නැද්ද බිරියානි කලර් එක වෙනුවට 😊

  47. Jeewantha Weirasinghe on July 14, 2023 at 1:50 pm

    Monawa hadannath kalin balanne oyage vidio witharai

  48. Dinanjalee Madumali on July 14, 2023 at 1:51 pm

    පොල් කිරි වලට දාන්නේ බත් ද,හාල්ද?

  49. Anushka Pathiraja on July 14, 2023 at 1:51 pm

    අපි ඉන්නෙ ස්වීඩනයේ , මෙහෙ ඉන්න හැම කොල්ලෙක්ම වගේ උයන්න ඉගෙනගන්නෙ ඔයාගෙන්.. 😊 හරිම ලාබෙට ලේසියට ඉක්මනට කරන්න පුළුවන් ඔයාගෙ recipes .. ශ්‍රීලංකාවේ කොල්ලොන්ට උයන්න උගන්වනවට ස්තූතියි 😅

  50. Tour_Vibes on July 14, 2023 at 1:54 pm

Leave a Comment