vinyl flooring installation | DIY vinyl flooring | new floor idea | srilanka | vinyl tile install

vinyl flooring installation | DIY vinyl flooring | new floor idea | srilanka | vinyl tile install

Welcome to SL Tech School. In this video we discuss about How to install Vinyl tile/planks step by step. We teach A-Z about installing Vinyl flooring. And in this video we talk about where you can find Vinyl flooring, the pros and the cons and every other detail about Vinyl flooring.

Contact -077 238 4625

online purchase -www.GFloor.lk

Web 👉 https://www.globalvinyl.lk/

Facebook 👉 https://www.facebook.com/globalvinyl/

Address 👉 No 102, Havelock Road, Colombo 05.

LVT Size is 36″ x 6″ (914.4mm x 152.4mm)

price – 1.5mm thickness = 280sqft Residential only
2.0mm thickness = 360sqft Residential and light commercial
3.0mm thickness = 470sqft Heavy commercial

ටයිල් උඩ අලවන විට විඩියෝ එකේ පෙන්වූආකරයට ටයිල් adhesive එකක් භාවිත කරන්න. සිමෙන්ති පොලවකත් පලුදු ඒ ආකාරයේන්ම සකසා ගත හැක. වැඩි විස්තර Global vinyl ආයතනයෙන් දැනගන්න පුලුවන්.

පඩිපෙළ වලට ඇලුමිනියම් පටි භාවිතා කරන්න.

vinyl flooring | vinyl flooring installation srilanka | vinyl flooring installation sinhala | vinyl flooring installation for beginner | low budget flooring | floor idea | floor idea sinhala | floor idea srilanka | new floor idea srilanka | interior design | house planning | smart home | build a new house | how to tile install | best tile for floor | bathroom ideas | bathroom wall designs | interior design ideas |interior design ideas | interior designer

#interiordesignideas #vinylplank #interiordesign #vinyl #vinylflooring #sltechschool
#sinhala #DIY #flooring #flooringdesign #bathroom #walldesigns #construction #globalvinyl #tiles #tiledesign #tileflooring #housework #newhousedesign #concretehouse #woodfloors #woodfloorcleaning #ceiling #lowbudget #budgetflooring #interiordesigner #interior designer

50 Comments

  1. Sunil dias on February 8, 2023 at 7:03 am

    බාත් රුම් වල බිමටත් යොදා ගන්න පුලුවන්ද

  2. sampath nivantha on February 8, 2023 at 7:05 am

    Lanka tile totally disconnected from our spirit for eternity.

  3. sithmi madika on February 8, 2023 at 7:07 am

    මිල කොහොමද

  4. Ganga Chulani on February 8, 2023 at 7:07 am

    ලී වලටම අලවන්න පුලුවන් ද

  5. alone 🚫🤚 on February 8, 2023 at 7:07 am

    Nithara thethamanaya thiyena polawata sudusu nedda

  6. Mahela Yohan on February 8, 2023 at 7:08 am

    Install karana katiyage number eka thiyenawadha

  7. Nadeeka Gunasekara on February 8, 2023 at 7:09 am

    අපේ උන්ගෙ බඩු ගනන්.දුප්පත් උන්ට මොන ඒවද බන්.ගොම ටිකක් ගාගත්ම ඇති

  8. He is My shield on February 8, 2023 at 7:09 am

    Price kohomada?

  9. Pvtg Rana on February 8, 2023 at 7:10 am

    උබ කඩේ යන ගෝතයෙක් නේද බං…පල ගෝතයා මීහරක් පැටියා

  10. Leo Perera on February 8, 2023 at 7:11 am

    වර්ග අඩියකට මිල කීයක් යනවද

  11. Ranjith Priyanga on February 8, 2023 at 7:12 am

    allanna danna kenek innawada

  12. Nisha panapitiya on February 8, 2023 at 7:13 am

    One gallface එකේ car park එකේ බිමට අර ගාල තියන තීන්ත එක මොකක්ද කොච්චර කාර් ගිහින් සීරැනත් ඒ ශයින් එක යන්නෙ නැත්තෙ ඇයි?

  13. එස් එම් එස් සේනාරත්න on February 8, 2023 at 7:14 am

    මේවගෙ මිල කොහොමද?

  14. Nisansala Saro on February 8, 2023 at 7:14 am

    👌👌👌👌

  15. Devinda Dewapriya on February 8, 2023 at 7:16 am

    okkoma hodai..eth patta ganan nee…dan minissunta sallith adu nisa lankave hema dema ganan nisa..narakada labeta karaganna puluhan deval hoyala danavanam ..godak vatinava neda..

  16. Malika with Nature 🙏 on February 8, 2023 at 7:16 am

    What about the guarantee? Is it water proofs from downward, bcz I fixed tiles in the ground floor but when raining out side, from top of tiles water can see as humidity

  17. Nuwan Asela on February 8, 2023 at 7:17 am

    Miniho manussayonta daraganna puluwa vidihe deyak karapan

  18. amazing on February 8, 2023 at 7:17 am

    හොඳයි ගාන අවුල්

  19. Thilanka Ashan on February 8, 2023 at 7:18 am

    Meke sqft prices daala thiyenne complete wadetada nathnam materials walata witharakda?

  20. Hitone on February 8, 2023 at 7:20 am

    මුන්ගෙ ගනන්වල හැටියට ටයිල්වලටවඩා ගනක් යනව. මිනිස්සු හොයන්නෙ ටයිල් කරනවට වඩා ලාභ එකක් මිසක් ටයිල් වලට වඩා ගනනෙකක් නෙවෙයි

  21. Kumudu Priya on February 8, 2023 at 7:20 am

    Nuwara thiyanawada

  22. Samadhi Padmalatha on February 8, 2023 at 7:26 am

    Mila කොහොමද

  23. Dilani SLG 😷🙏 on February 8, 2023 at 7:29 am

    මහත්මයා ,,විශේෂයෙන්ම ලංකාව කියන්නේ ගොඩක් රස්නේ තියෙන රටක් නිසා ,,කූඹීන් ,වේයෝ වගේ පුංචි සතුන් වැඩිපුර ඉන්නවා හැම තැනකම වගේ ,,ඉතින් මම අහන්න කැමතියි ඒ වගේ සතුන්ගෙන් හානියක් වෙන්නේ නැද්ද ?? ..මොකද මම දැක්කා මගේ සහොදරියන්ගේ ගෙවල් වල ටයිල්ස් දාලා තිබුනා ,,ඒත් කූඹීන් එනවා ,,ඇයි ඒ,,,
    පිට රටවල් වල ගොඩක් අය පාවිච්චි කරනවා ,,ගොඩක්ම ලස්සනයි ,,ස්තුති ඔබ සැමට , ❤️💐🙏

  24. Sanoj Sanjo on February 8, 2023 at 7:32 am

    මොබයිල් නොම්බරය දෙන්න ඔයාල යනවාද ඔනේම දිහාවකට ලන්කාවෙ

  25. dammika madumali on February 8, 2023 at 7:34 am

    ඔයාලා ෆැන්ටි කබඩ් ගහන්නේ නැද්ද?ඒ වගේම පොළොන්නරුවේ ආවට නියෝජත ඉන්නවද

  26. Chathurika Lakmali on February 8, 2023 at 7:34 am

    Mata bimata danna kapat rolak ganna puluwanda?

  27. Nilindu Maneth on February 8, 2023 at 7:35 am

    Skirting ekata mokada karanne

  28. Hirushi waduge on February 8, 2023 at 7:36 am

    Meka carpet ekk wgeda

  29. Presangi Dil on February 8, 2023 at 7:37 am

    Kapat wala gana kiyada

  30. Sandu Indu on February 8, 2023 at 7:38 am

    Kandy Wala thiyanawada shop ekk

  31. Priyani Priya on February 8, 2023 at 7:39 am

    melatonin kohomade

  32. Dushan on February 8, 2023 at 7:39 am

    Price please

  33. ananda piyankara on February 8, 2023 at 7:42 am

    හොඳියි ගානතමයි

  34. Menaka Jamila on February 8, 2023 at 7:42 am

    ටයිල් අල්ලන කෙනකු ටම මේක කරන්න පුළුවන් නේද

  35. Peaushan Devanarayana on February 8, 2023 at 7:43 am

    වතුරට ඔරොත්තු දෙනවද? වතුර දාල ගේ හෝදද්දි කරද්දි මේක ගැලවිල යයිද? 🤔

  36. Galaxy A03 on February 8, 2023 at 7:47 am

    👍❤️❤️

  37. එස් එම් එස් සේනාරත්න on February 8, 2023 at 7:48 am

    ටය්ල්ස් වලට වඩා ගාන අඩුද වැඩිද?

  38. geetha molligoda on February 8, 2023 at 7:50 am

    Parana tile ekak udata kadatholu nAthiwa puluwanda

  39. Sunil dias on February 8, 2023 at 7:51 am

    බාත් රුම් වල බිමටත් යොදා ගන්න පුලුවන්ද

  40. Supun Wijekoon on February 8, 2023 at 7:53 am

    The best floor…
    GOMA METI GE GEBIMA MAGE

  41. SL Tech School on February 8, 2023 at 7:53 am

    price –
    1.5mm thickness = 280sqft Residential only

    2.0mm thickness = 360sqft Residential and light commercial

    3.0mm thickness = 470sqft Heavy commercial

  42. Fasila Fathima on February 8, 2023 at 7:54 am

    Super

  43. dammika madumali on February 8, 2023 at 7:58 am

    මට මගේ කිචන් එකේ සිවිලිම සහ ෆැන්ටි කබඩ් හදාගන්න අවශ්‍යයි මම ඉන්නේ ලංකාවේ නොවේ ඔයාලට හැකියාව තියනවා නම් කියන්න

  44. Ruwan Maduranga on February 8, 2023 at 7:59 am

    බුදු සරණයි ayya oya me ratata සම්පතක්

  45. Siriwardhana Balasooriya on February 8, 2023 at 8:00 am

    මේ showroom ගම්පහ අවට කොහෙද තියෙන්නේ ?

  46. Asla Alsa on February 8, 2023 at 8:00 am

    Ganam wedi neda oyagollange

  47. Ravindra Perera on February 8, 2023 at 8:00 am

    Price kohomd?

  48. Janidu Akalanka on February 8, 2023 at 8:00 am

    😮😮😮💓💓💓

  49. He is My shield on February 8, 2023 at 8:01 am

    Rough polawata allanna kramayak nadda

  50. Nilusha Ariyarathne on February 8, 2023 at 8:02 am

    Me Tharindu neada? 🙂✋

Leave a Reply Cancel Reply