vinyl flooring installation | DIY vinyl flooring | new floor idea | srilanka | vinyl tile install
vinyl flooring installation | DIY vinyl flooring | new floor idea | srilanka | vinyl tile install
Welcome to SL Tech School. In this video we discuss about How to install Vinyl tile/planks step by step. We teach A-Z about installing Vinyl flooring. And in this video we talk about where you can find Vinyl flooring, the pros and the cons and every other detail about Vinyl flooring.
Contact -077 238 4625
online purchase -www.GFloor.lk
Web 👉 https://www.globalvinyl.lk/
Facebook 👉 https://www.facebook.com/globalvinyl/
Address 👉 No 102, Havelock Road, Colombo 05.
LVT Size is 36″ x 6″ (914.4mm x 152.4mm)
price – 1.5mm thickness = 280sqft Residential only
2.0mm thickness = 360sqft Residential and light commercial
3.0mm thickness = 470sqft Heavy commercial
ටයිල් උඩ අලවන විට විඩියෝ එකේ පෙන්වූආකරයට ටයිල් adhesive එකක් භාවිත කරන්න. සිමෙන්ති පොලවකත් පලුදු ඒ ආකාරයේන්ම සකසා ගත හැක. වැඩි විස්තර Global vinyl ආයතනයෙන් දැනගන්න පුලුවන්.
පඩිපෙළ වලට ඇලුමිනියම් පටි භාවිතා කරන්න.
vinyl flooring | vinyl flooring installation srilanka | vinyl flooring installation sinhala | vinyl flooring installation for beginner | low budget flooring | floor idea | floor idea sinhala | floor idea srilanka | new floor idea srilanka | interior design | house planning | smart home | build a new house | how to tile install | best tile for floor | bathroom ideas | bathroom wall designs | interior design ideas |interior design ideas | interior designer
#interiordesignideas #vinylplank #interiordesign #vinyl #vinylflooring #sltechschool
#sinhala #DIY #flooring #flooringdesign #bathroom #walldesigns #construction #globalvinyl #tiles #tiledesign #tileflooring #housework #newhousedesign #concretehouse #woodfloors #woodfloorcleaning #ceiling #lowbudget #budgetflooring #interiordesigner #interior designer
බාත් රුම් වල බිමටත් යොදා ගන්න පුලුවන්ද
Lanka tile totally disconnected from our spirit for eternity.
මිල කොහොමද
ලී වලටම අලවන්න පුලුවන් ද
Nithara thethamanaya thiyena polawata sudusu nedda
Install karana katiyage number eka thiyenawadha
අපේ උන්ගෙ බඩු ගනන්.දුප්පත් උන්ට මොන ඒවද බන්.ගොම ටිකක් ගාගත්ම ඇති
Price kohomada?
උබ කඩේ යන ගෝතයෙක් නේද බං…පල ගෝතයා මීහරක් පැටියා
වර්ග අඩියකට මිල කීයක් යනවද
allanna danna kenek innawada
One gallface එකේ car park එකේ බිමට අර ගාල තියන තීන්ත එක මොකක්ද කොච්චර කාර් ගිහින් සීරැනත් ඒ ශයින් එක යන්නෙ නැත්තෙ ඇයි?
මේවගෙ මිල කොහොමද?
👌👌👌👌
okkoma hodai..eth patta ganan nee…dan minissunta sallith adu nisa lankave hema dema ganan nisa..narakada labeta karaganna puluhan deval hoyala danavanam ..godak vatinava neda..
What about the guarantee? Is it water proofs from downward, bcz I fixed tiles in the ground floor but when raining out side, from top of tiles water can see as humidity
Miniho manussayonta daraganna puluwa vidihe deyak karapan
හොඳයි ගාන අවුල්
Meke sqft prices daala thiyenne complete wadetada nathnam materials walata witharakda?
මුන්ගෙ ගනන්වල හැටියට ටයිල්වලටවඩා ගනක් යනව. මිනිස්සු හොයන්නෙ ටයිල් කරනවට වඩා ලාභ එකක් මිසක් ටයිල් වලට වඩා ගනනෙකක් නෙවෙයි
Nuwara thiyanawada
Mila කොහොමද
මහත්මයා ,,විශේෂයෙන්ම ලංකාව කියන්නේ ගොඩක් රස්නේ තියෙන රටක් නිසා ,,කූඹීන් ,වේයෝ වගේ පුංචි සතුන් වැඩිපුර ඉන්නවා හැම තැනකම වගේ ,,ඉතින් මම අහන්න කැමතියි ඒ වගේ සතුන්ගෙන් හානියක් වෙන්නේ නැද්ද ?? ..මොකද මම දැක්කා මගේ සහොදරියන්ගේ ගෙවල් වල ටයිල්ස් දාලා තිබුනා ,,ඒත් කූඹීන් එනවා ,,ඇයි ඒ,,,
පිට රටවල් වල ගොඩක් අය පාවිච්චි කරනවා ,,ගොඩක්ම ලස්සනයි ,,ස්තුති ඔබ සැමට , ❤️💐🙏
මොබයිල් නොම්බරය දෙන්න ඔයාල යනවාද ඔනේම දිහාවකට ලන්කාවෙ
ඔයාලා ෆැන්ටි කබඩ් ගහන්නේ නැද්ද?ඒ වගේම පොළොන්නරුවේ ආවට නියෝජත ඉන්නවද
Mata bimata danna kapat rolak ganna puluwanda?
Skirting ekata mokada karanne
Meka carpet ekk wgeda
Kapat wala gana kiyada
Kandy Wala thiyanawada shop ekk
melatonin kohomade
Price please
හොඳියි ගානතමයි
ටයිල් අල්ලන කෙනකු ටම මේක කරන්න පුළුවන් නේද
වතුරට ඔරොත්තු දෙනවද? වතුර දාල ගේ හෝදද්දි කරද්දි මේක ගැලවිල යයිද? 🤔
👍❤️❤️
ටය්ල්ස් වලට වඩා ගාන අඩුද වැඩිද?
Parana tile ekak udata kadatholu nAthiwa puluwanda
බාත් රුම් වල බිමටත් යොදා ගන්න පුලුවන්ද
The best floor…
GOMA METI GE GEBIMA MAGE
price –
1.5mm thickness = 280sqft Residential only
2.0mm thickness = 360sqft Residential and light commercial
3.0mm thickness = 470sqft Heavy commercial
Super
මට මගේ කිචන් එකේ සිවිලිම සහ ෆැන්ටි කබඩ් හදාගන්න අවශ්‍යයි මම ඉන්නේ ලංකාවේ නොවේ ඔයාලට හැකියාව තියනවා නම් කියන්න
බුදු සරණයි ayya oya me ratata සම්පතක්
මේ showroom ගම්පහ අවට කොහෙද තියෙන්නේ ?
Ganam wedi neda oyagollange
Price kohomd?
😮😮😮💓💓💓
Rough polawata allanna kramayak nadda
Me Tharindu neada? 🙂✋